fuel-limitations-again

සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම අද (24) සිට සීමා සංශෝධනය කර තිබෙයි. ඒ අනුව අද සිට යතුරු පැදි සඳහා රුපියල් 2500ක්, ත්‍රීරෝද රථ සඳහා රුපියල් 3000ක් ද,

මෝටර්
රථ සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 10000ක් ලෙසත් සීමා කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන
විජේසේකර පැවසුවේය.
මීට පෙර යතුරුපැදි සඳහා රුපියල් 2000ක සීමාවක් පනවා තිබූ අතර ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන නිකුත්
කෙරුණේ රුපියල් 2500ක සීමාවකටයි.
මෝටර් රථ සඳහා මීට පෙර ඉන්ධන නිකුත් කෙරුණේ රුපියල් 8000ක උපරිමයටයි.