
පසුගිය 9 වනදා රාත්‍රී පොහොට්ටුවේ ඇමතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම සඳහා තොරතුරු ලබා ගත්තේ ඩ්‍රෝන කැමරා මගින් බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී කීය.
ගමේ අය නොව පිටින් පැමිණි කණ්ඩායම් මේවා කළ බව පැවසු ඔහු පවසා සිටියේ අදාල නිවාස වලට ගමන් කරන මාර්ග ඇතුළු සියලු තොරතුරු ඩ්‍රෝන කැමරා යවා ලබා ගෙන තිබෙන බවත් මේවා සොයන්නට පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බවත්යව.
මේවා සොයන්නට මැදිහත් නොවුවහොත් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයත් අභාවයට පත් වී අරාජික රටක් නිර්මාණය වන්නේ යයිද වේදනාවෙන් කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval