
පසුගියදා ඇතිවූ කලබලකාරී තත්වයන් නිසා පහරදීමකින් තුවාල ලබා දැනට රෝහල්ගතව සිටින ඩෑන් ප්‍රියසාද්ගේ නිරූපණය සැක උපදන්නක් බවට සමාජ මාධ්‍ය තුළ කතාවක් නිර්මාණයවී ඇත.
අරගලයට එරෙහි විරෝධතාවන් අවස්ථා කිහිපයක් සංවිධානය කළ ඒ මතය වෙනුවෙන් නිතර මාධ්‍ය වෙත පැමිණෙන ඩෑන් ප්‍රියසාද් කලින් කල විවිධ මත වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයෙකු විය. තුවාල ලද පසුව පවා මාධ්‍ය කැමරා කණ්ඩායම් වෙත ඔහු සිය අදහස් පළ කරමින් සිටින්නෙකි.
ඔහුගේ පෙනී සිටීමේ සැක උපදවන ලක්ෂණ ගැන පළව ඇති ෆේස් බුක් කොමෙන්ටු පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval