
විශ්‍රාමික රජයේ සේවකයන් යළි කොන්ත්‍රාත් පදනම මත රාජ්‍ය සේවයට එක්කර ගැනීම තාවකාලිකව
නවත්වා තිබේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උපදෙස් අනුව මෙම තීරණය ගෙන තිබේ.
ඒ පිළිබඳව අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ලිඛිතව උපදෙස් නිකුත් කර තිබේ. රට මේ
වන විට මුහුණ දී ඇති තත්ත්වය මත මෙම තීරණය ගෙන තිබේ.
රාජ්‍ය සේවයේ වියදම් පාලනය කිරීමේ තීරණය අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval