
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට වහාම ක්රිදයාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනා ගෝ ගමට සහ ගාලුමවුදොර ගෝඨා ගෝ ගමට ඉකුත් (09) දින එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අනුකූලව මෙම ස්ථාන මාරුවීම ලබා දෙන ලෙසට උපදෙස් ලබා දී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval