
ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් අටළුගමදී ඝාතනයට ලක්වූ ෆාතිමා අයිෂා දැරිය වෙනුවෙන් සිය සංවේගය පළ කර තිබේ. එම අපරාධය සම්බන්ධයෙන් සාධාරණය ඉටුවනු දැකීමට කැමති බවද සඳහන් කර තිබේ.
ජනපතිවරයා මේ ආකාරයට සමාජ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සංවේදී වූයේ කලකට පසුවය. විශේෂයෙන්ම ෆාතිමා අයිෂා වැනි මුස්ලිම් දැරියක වෙනුවෙන් සිංහල දෙමළ භාෂා දෙකින්ම මෙවැනි සටහනක් තබන්නේද මුල්වරටය.
එම සටහන පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval