Another-protest-in-Brisbane-Australia

ලංකාවේ අර්බුදයට සහයෝගය පලකිරීම උද්ඝෝෂණයක් ඕස්ට්‍රෙලියාවේ බ්‍රිස්බේන් නගරයේදී පැවැත්වුණි . ජාතික විද්වත් සංගමයේ ක්වීන්ස්ලන්ත (NIO Queensland) ශාඛාව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි .

මෙහිදී ඕස්ට්‍රලියාවේ දේශපාලන පක්ෂ නියෝජිතයන් මෙන්ම එරට පාර්ලිමේන්තු නියෝජිතයන්ද මෙම වැඩසටහනට සහභාගී වී තිබුණි .