ඊයේ රාත්‍රී හොරුගෝගම පිහිටුවීමෙන් පසු පිරිමි හා කාන්තා යට ඇඳුම් ප්‍රදර්ශනය කරමින් ‘අන්ඩර්වෙයාර් විරෝධයක්‘ ආරම්භ කිරීමට ජන අරගලයේ නිරත කණ්ඩායම් පියවර ගෙන තිබේ.


ඔවුන් සිය විරෝධය සමග කියා සිටින්නේ රජය ඇති කර තිබෙන ආර්ථික පීඩනය නිසා ජනතාවට දැන් ඉතිරිව ඇත්තේ යට ඇදුම පමණක් බවයි.
‘ඉතුරු වුනේ මෙච්චරයි‘ යනුවෙන් කෑගසමින් අන්ඩර්වෙයාර් විරෝධය සිදුවන අයුරු හඳුනාගන්නට ලැබේ.