
සිනමා තිරයේ කලක් රංගනයට එක්වූ සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රකට නිළියන් දෙපළක වූ අනර්කලී ආකර්ෂා හා ශේෂාද්‍රි ප්‍රියසාද් දෙන්නාම පසුගිය දිනවල මව් පදවි ලබාගත්තෝය.
අනර්කලී ඇගේ දෙවන විවාහයෙන් දියණියක ලදුයේ මීට මාස කිහිපයකට පෙරදීය. ශේෂාද්‍රිද ඇගේ දෙවන විවාහයෙන් දියණියක ලදුයේ මැයි මාසේ දීය.
දෙන්නාගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ බෙදාගෙන තිබුනේ පහත පරිද්දෙනි.








Comments
Post a Comment
Your comment will be visible after approval