
පසුගිය 9 වනදා වීරකැටිය කාල්ටන් වත්තට සිදුවූ දේපළ අලාබහානි කිරීම් අතරවාරයේ වත්තේ කූඩුවක ඇතිදැඩි කළ සුනඛ පැටවුන් තිදෙනෙකු සොරකම් කරගෙන ගොස් තිබේ.
වීරකැටිය පොලිසිය සිදුකළ විමර්ශනයේදී අසල්වාසී නිවසක සිටියදී එම තිදෙනාගෙන් එක් පැටවෙකු
සොයාගැනීමට හැකිව ඇත. පොලිසිය පවසන්නේ බලුපැටවා සොරකම් කළ පුද්ගලයා සජබ ආධාර කරුවෙකු බවයි. මෙම සුනබයා ලැබ්‍රොඩර් වර්ගයට අයත් වටිනා සතෙකු බව කියැවේ.
අනෙක් පැටවුන් දෙන්නා තවම සොයාගෙන නැත.
කාල්ටන් වත්තට අලාබ කළද ප්‍රහාරකයින් කාල්ටන් නිවස ගිනි තබා තිබුනේ නැත.

Comments
Post a Comment
Your comment will be visible after approval