Sri-Lankan-fire-smokes-headlines-in-foreign-newspapers

ඊයේ (9) මෙරට සිදුවූ දේශපාලන පෙරළිය හා ප්‍රචණ්ඩත්වය අද (10) ජාත්‍යන්තර පුවත්පත් ගනනාවක සිරස්තල මැවීමට සමත්ව තිබේ. සිදුවීම මුල්පිටුවේ පළ කිරීමට මෙන්ම විශේෂ  ලිපි මගින් ‘බලයට කෑදර‘ නායකයෙකු නිසා මහත් ව්‍යසනයක් අත්වූ හැටි විස්තර කර තිබේ.


ද හින්දු, ටයිම්ස් ඔෆ් ඉන්දියා, හින්දුස්ථාන් ටයිම්ස්, කලීජ් ටයිම්ස් හා ද ගාර්ඩියන් වැනි ප්‍රධාන ධාරාවේ ජාත්‍යන්තර පුවත්පත් මෙම සිදුවීම ඒ ආකාරයට විස්තර කර තිබුණි.
අධික ආර්ථික ගැටලු වලින් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාව දේශපාලන ව්‍යසනයක් නිසා තවත් පීඩාවට පත්ව ඇති අයුරු මෙන්ම මතුව ඇති ප්‍රචණ්ඩත්වයේ භයංකර ස්වභාවය ඔවුන් විස්තර කර තිබුනේ බස්රථ නිවාස ගිනිගන්නා ඡායාරූපද සහිතවය.
ඒවා කිහිපයක් පහතින්