
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 7 පස්වන මාවතේ පිහිටි නිවස ඉදිරිපිට මහජන විරෝධතාවයක් පැවැත්වෙමින් පවතී.
පසුගියදා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයෙකු පත්කිරීම පිළිබඳ ඡන්ද විමසීම අවස්ථාවේ ඔහු ආන්ඩුව ආරක්සා කිරීම වෙනුවෙන් පක්ෂ නායකයන් හමුවෙමින් කතාබහ කළ බවට චෝදනා ගොනුවූ අතර පසුව රනිල් ඒවා ප්‍රතික්ෂේප කළේය.
වර්තමාන රජය යහතින් ගොඩනැගුනේ රනිල් අගමැති කාලයේ සොරු අල්ලන පොරොන්දු ඉටු නොකර ‘ඩීල්‘ දැමූ බව නිසා බවට මේ දිනවල අරගලකරුවන් අතර විවේචනද පවතී.
