
ගෝටාගෝගමේ තරුණකැල විශාල පිරිසක් අද (16) සවස කොළඹ කොටුව පොලිස් මූලස්ථානය වෙත ගමන් කර කියා සිටියේ මැයි 09 මර්දනයේ ප්‍රධාන සැකකරු මහින්ද රාජපක්ෂ වහා අත්අඩංගුවට ගන්නා ලෙසයි.
අද දින ගෝටාගෝගම කමිටු සභාපති රුවන් විජේවර්ධන මහතා දන්වා තිබුනේ 9 වනදා අරගලකරුවන්ට එරෙහි ප්‍රහාරය දියත් කළ අයගෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් (01) අයෙකු පමණක් බවයි.
ඡායාරූප - තිලිණ කළුතොටගේ





Comments
Post a Comment
Your comment will be visible after approval