List-of-filling-stations-that-issue-fuel-for-agricultural-purposes

කෘෂිකර්ම අමාත්‍ය  මහින්ද අමරවීරගේ උපදෙස් පරිදි 2022 යල කන්නය සඳහා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කරනු පිණිස ලේඛනයේ දක්වා ඇති ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීමටත් ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරීගේ සහතිකය මත ගොවීන් සඳහා කෑන් වලට එම ඉන්ධනහල් වෙතින් ඉන්ධන නිකුත් කිරීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙනු ලැබේ.