wimal-weerawansa-speaks

හෙට (19) පාර්ලිමේන්තුව පවත්වන අවස්ථාවේ දැනට ආණ්ඩුවේ සිටින තවත් කණ්ඩායමක් ස්වාධීන වන බව දන්වා ආණ්ඩුවට සහය දැක්වීමෙන් ඉවත්වනු ඇති බව සඳුදා (18) දෙරණ 360 විවාදයට එක්වූ ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ දන්වා සිටියේය. ඒ අනුව ආණ්ඩුවේ සරල බහුතරය වන 113 නැතිවී යන බවත් තවදුරටත් ආන්ඩුව අල්ලාගෙන සිටීමට පැවති සියලු ඉඩකඩ අහිමිවී යන බවත් ඔහු දන්වා සිටියේය.
එලෙස ඔහු ප්‍රකාශ කළ අයුරු වීඩියෝව පහතින්