otara-speaks

අරගල බිමට එකතු වූ  ODEL සහ Embark පදනමේ නිර්මාතෘවරිය වන ඔටාරා ගුණවර්ධන මහත්මිය  ඇගේ හඬ එම පිරිස ඉදිරියේ මෙසේ අවදි කරමින් අදහස් ප්‍රකාශකර සිටියා.

" අවුරුදු ගානක් ඇතුළත පරිසරයට ගොඩක් හානි සිදු වෙලා තියනවා, සතුන්ට ගොඩක් හිංසා කරලා තියනවා.තමත් එක වෙනවා.අපි හැමෝම සතුන් වෙනුවෙන් කතා කරන්න අවශ්‍යයයි. ග

ොඩක් වනාන්තර වලට හානි කරලා තියනවා.අපේ ගංගා වලට සහ තවත් දැන් වලට වතුර නැතිව තියනවා.ඒවා මිනිසුන්ට හුඟක් බලපානවා. ආණ්ඩුවේ ඉන්න අයට හදවතක් තියෙන්න අවශ්‍යයි සතුන් වෙනුවෙන් සහ පරිසරය වෙනුවෙන්. ඉතිං මේ වෙනස වෙනුවෙන් අපි හැමෝම එකට එකතු වෙන්න අවශ්‍යයි. ළඟදීත් අලී තුන්දෙනකුට වෙඩි තියලා මරලා තියනවා.  ඉතිං ඒ නිසා මේ දේවල් වෙනස් විය යුතුයි"