
අද දින කොළඹ සුළු පිරිසක් එක්වී We Want Gota නමින් සටන් පාඨ කියවූ පෙලපාලියක් පවත්වා තිබේ. මෙය ගෝ හෝම් ගෝටා අදහසට පටහැණි ජන එකතුවීමක් ලෙස පෙනී සිටීමට උත්සාහ කර තිබේ. එහි සටන් පාඨ
කියවූ අය ‘අපිට ඕන ගෝටා‘ යයි කෑගසමින් ගියහ. ‘යුද්දෙ දිනවු ගෝටා.. රටම හදන ගෝටා‘ ලෙසද කියැවිණි.කොළඹ රකින ජන පවුර නම් කන්ඩායමක බැනරයක් ප්‍රදර්ශනය විය. Video පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval