
අද (27) දහවල් කොළඹ 10 මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබේ. ගින්න හටගෙන ඇත්තේ විදුහලේ ප්‍රධාන ශාලා ගොඩනැගිල්ලෙන් බවද වාර්තා විය.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 05ක් යොදාගෙන තිබෙන අතර 18 දෙනෙකු මේ වෙනුවෙන් සේවය සලසමින් සිටී.
ගින්නට හේතුව තුමක්දැයි තවම විමර්ශන මට්ටමින් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval