
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් කිහිපදෙනෙකුගේ අදහස් දැක්වීම් වලින් පසුව මේ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ විශාල පිරිසක් ස්වාධීන විම තුළ ඇතිව තිබෙන අස්ථාවර තත්වය හමුවේ ආණ්ඩුව පවත්වා යාම
සම්බන්ධයෙන් කරුනු මතුවිය.මේ ිනසා ආන්ඩුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කලේය.
පක්ෂ නායක රැස්වීම 12 ට කැඳවීමට සූදානම්ව සිටි නමුත් කාලවේලා මදි නිසා එය 2 දක්වා පමාකර පවත්වන්නට තීරණය විය.
ඒ අනුව ඉදිරියේදී ව්‍යවස්තාදායකය හැටියට පාර්ලිමේන්තුව ක්‍රියාකරන ආකාරය ගැන සවස 2 ට පැවැත්වෙන සාකච්චාවේදී තීරණය වනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval