
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් අද (05) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 310.00 ක් වශයෙන් දක්වා ඇත.
පහත දැක්වෙන්නේ මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව අද (05) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දැක්වුණු ආකාරයයි
ලංකා බැංකුව – රු. 307.00
මහජන බැංකුව – රු. 306.99
සම්පත් බැංකුව – රු. 310.00
සෙලාන් බැංකුව – රු. 310.70
HNB – රු. 310.00
NDB – රු. 310.00
Comments
Post a Comment
Your comment will be visible after approval