
ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය ගණනාවකට පිවිසීම අවහිර වී ඇති බව වාර්තාවේ. මේ අතර ෆේස් බුක්, යූ ටියුබ්, වට්ස් ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ටෙලිග්‍රෑම් ද තිබෙන බව වාර්තාවේ. මෙම අවහිර වීම අප්‍රෙල් 3 පාන්දර 12 සිට වාර්තාවන්නට පටන්ගෙන ඇත.
පසුගිය දිනවල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉඟි කර තිබුනේ සමාජ මාධ්‍ය තුළ කැරළිකාර තත්වයන්ට පෙළැඹවීම් ඇතිවන්නේ නම් ඉදිරියේදී තාවකාලික අවහිරවීම් සිදුවිය හැකි බවය.
පසුගිය යහපාලන රජය යටතේද මහජන කැළඹීම් අවස්තා ගනනාවකදී සමාජ මාධ්‍ය අවහිර කිරීම් සිදු කෙරිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval