
ඊයේ (31) මිරිහානේ පැවති විරෝධතාවය අතරතුරදී බස් රථය ගිනි තැබූ හැටි ගැන වාර්තා පළ විය. අනතුරුව අද උදෑසන මෙම ක්‍රියාවන් කළ අය අරාබි වසන්තයක් පැතූ අන්තවාදී යන්න අරාබි වනාන්තරයක් පැතූ අය යයි හදිසියට වැරදි ජනපති මාධ්‍ය අංශ මගින් ලේබල් කර ප්‍රසිද්ධ කරන ලදි.
බසය ගිනි තැබූ වීඩියෝවක් ඇසුරින් දේශක උපුල් සන්නස්ගල එම කැරලිකරුවාව සොයාගෙන තිබුණේ මේ ආකාරයටයි.

Comments
Post a Comment
Your comment will be visible after approval