
පාර්ලිමේන්තුවේ විපක්ෂය 105 දෙනෙකු පමණඅද දින උද්ඝෝෂණ ව්‍යාපාර වල පිටතට ගොස් නිරතවී සිටින වේලාවක් බලා අද ජනපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ තමන්ගේ පිරිස ලවා අත්පොළසන් දෙවාගෙන මෝඩ චූන් එකක් ගත්ව මන්ත්‍රී රවුෆ් හකීම් සිය කතාවේදී විස්තර කළේය.වීඩියෝව පහතින්

Loading posts...
Loading posts...