raigam-telees-2020-2021-tv-telecast

රයිගම් ටෙලීස්, 2020 සහ 2021 වසර අලලා ”දෙවසරක රස” යන තේමාව යටතේ පසුගියදා උත්කර්ෂවත් ලෙස  කොළඹ ෂ‍්‍රැන්ග‍්‍රිලා හෝටලයේදී පවත්වන්නට යෙදුණ සම්මාන රාත්‍රිය රූපවාහිනී නාලිකා කිහිපයක් ඔස්සේ  හෙට සිට විකාශය කරන බව දන්වා ඇත.

ඒ අනුව එම වේලාවන් මෙසේය.



ස්වර්ණවාහිනී - අප්‍රේල් 15 - රාත‍්‍රී 10.10 ට
ස්වාධීන රූපවාහිනී - අප්‍රේල් 16 - රාත‍්‍රී 07.00 ට
සියත ටීවී - අප්‍රේල් 17 - රාත‍්‍රී 10.00 ට
ජාතික රූපවාහිනී - අප්‍රේල් 18 - රාත‍්‍රී 10.00 ට
ආර්ට් ටීවී - අප්‍රේල් 19 - රාත‍්‍රී 08.00 ට
ටීවී දෙරණ - අප්‍රේල් 21 - රාත‍්‍රී 10.30 ට