president-speech-april18

අද (18) උදෑසන කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ නව අමාත්‍යධූරවල දිවුරුම් දුන් පසු ඔවුනගේ රාජකාරී හා වර්තමාන තත්වය අළලා ජනපති ගෝඨාභය රාජපක්ෂ සිදු කළ කතාව මේ සමග පළවේ.