
අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවස පිහිටි කොළඹ 07, විජේරාම ප‍්‍රදේශයට විරෝධතාකරුවන් ඊයේ රාත්‍රී සිට වරින්වර පැමිණි අතර අද (5) සවස වනවිට විශාල බල ඈනියක් ලෙස ඔවුන් කඳවුරු බැඳගෙන විරෝධතාව සිදු කරනු දක්නට ලැබිණි. මේ අය කොළඹ සරසවියේ සිසුන් ලෙස හඳුනාගෙන ඇත.
ආරක්ෂක අංශ ගොඩනැගිල්ලට ආරක්සාව සපයමින් සිටී. Video පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval