
අද (5) පාර්ලිමේන්තුව අසළ පොල්දූව හන්දියේ පැවති විරෝධතාවය අතරතුර අංක තහඩු නැති මෝටර් සයිකල් වලින් ආයුධ අතැතිව පැමිණි හමුදාවට අයත් යයි සැලකිය හැකි පුද්ගලයින් කිහිප දෙනෙකු පොලිසිය සමග
වාදයක පැටළුණි. මෙහිදී සිදුවූයේ ඔත්තු බැලීමක් බවට විරෝධතාකරුවන් චෝදනා කළ අතර පොලිසියද කෝපයෙන් ඒ අය පරීක්ෂා කරනු වාර්තා විය.මෙම සිදුවීම රූපවාහිනී මාධ්‍ය ඔස්සේද අද ප්‍රචාරය විය. මේ ගැන වහාම පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිසිය මේ වනවිට දන්වා ඇත.
අදාළ නිවේදනය හා සිද්ධියට අදාළ විඩියෝව පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval