
පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව මැතිවරණ කොට්ඨාශයේ ආණමඩුව නවගත්තේගම, පල්ලම සහ කරුවලගස්වැව ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුරයට ඔහු පත් කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ඊයේ (11) අරලියගහ මන්දිරයේ දී පිරිනමන ලදි.
මෙම අවස්ථාවට ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval