
ජනාධිපති නිවස ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙමින් සිටි පිරිස් විසුරුවා හැරීමට පොලීසිය
ජල පහර එල්ල කරමින් සිටි අතර රැස්ව සිටින පිරිස් ප්‍රති පහර එල්ල කරමින් සිටි අයුරු වාර්තා විය.කඳුළු ගෑස් ප්‍රහාර හා රබර් උණ්ඩ ප්‍රහාර දියත් වෙද්දී පිරිස ගල්මුල්වලින් පෙරළා පහරදෙනු වාර්තා විය.
පැවති කලබලකාරී වාතාවරණයේ සිරස වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval