
මිරිහාන ප්‍රදේශයේදී විරෝධතාකරුවන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර ඇති වූ ගැටුමින් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 05 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.
තවත් තුවාලකරුවන් 4 දෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනකු අවස්ථාව ආවරණයට ගිය මාධ්‍යවේදීන් බව වාර්තා වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval