government-projects-postponned

රජයේ සේවා වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙයි. එයට අනුව මුදල් ඉතිරි කිරීමේ පියවරක් වශයෙන් බොහෝ ඉදිරි ව්‍යාපෘති අත්හිටුවීමට හා සියලු බඳවාගැනීම් නතර කිරීමට තීරණය කර ඇති අතර තවත් තීරණ රැසක් නියම කර ඇත.


අදාළ නිවේදනය පහතින්