
අද (2) සවස 6 සිට සඳුදා (4) උදේ 6 දක්වා පොදු ස්ථාන වල ගැවසීම තහනම් කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාගේ අත්සනින් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ඇදිරි නීති අවස්ථාවේ කිසිදු පොදු ස්ථානයක නොගැවසෙන ලෙස එහිදී අවධාරණය කර ඇත.
රටේ මහජන සාමය වෙනුවෙන් තමන්ගේ බලතල පාවිච්චි කරන බවද එහි දැක්වේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval