
ගාලුමුවදොර විරෝධතාවේ නිරත විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් අද(13) උදෑසන පැවසු අතර අගමැති සමඟ සාකච්ජාවක් අවශ්‍ය නැති බවත් ඉල්ලා අස්වීම පමණක් පතන බවත් ඔවුන් ඊට පිළිතුරු ලෙස දන්වා තිබේ.
එසේම කිසිවෙකු අරගල නියෝජිතයින් ලෙස අගමැති හමුවී ව්‍යාජ රංගනයක නිරතවන්නට උත්සාහ දැරුවොත් ඒ තම අයෙකු සේ නොසලකන ලෙසද ප්‍රසිද්ධියේ දන්වා ඇත.
උද්ඝෝෂකයින් නිකුත් කළ ලිපි දෙකක් මේ සමග පළවේ.

