
ගාලුමුවදොර පරිශ්‍රයේ ජනාධිපති ලේකම් කාර්‍යාල ඉදිරිපිට යකඩ වැටේ සවිකර තිබූ පුවරු රැසක් පොලිස් නිලධාරීන් විසින් ගලවා ඉවත් කරනු ලැබ තිබේ.
ඒ අතර ලසන්ත, එක්නැලිගොඩ ඇතුළු අතුරුදන්වූ හෝ මරාදැමූ බවට සැකකරන මාධ්‍යවේදීන්ගේ පුවරු විය.
සාමකාමී විරෝධතා සඳහා සිය කැමැත්ත ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබූ පසුබිමක මෙවැනි ක්‍රියාවක් සිදුවීම සමාජ මාධ්‍ය තුළ විවේචනයට ලක්ව ඇත.



Comments
Post a Comment
Your comment will be visible after approval