
අද 21 වන දිනට යෙදෙන පාස්කු ප්‍රහාරයේ තුන්වන වසර සිහිකර ගාලු මුවදොර අරගල බිමේදී මහ සංඝරත්නය වෙනුවෙන් දානයක් පිළිගන්වා තිබෙයි. මෙහි විශේෂත්වය වන්නේ කිතුණු පියතුමන්ලා සංඝයා වහන්සේලාට දන් බෙදීමයි.එසේම මුස්ලිම් සහෝදරයින්ද දන් පිළිගැන්වීමට දායක වී තිබුණි. පාස්කු ප්‍රහාරය නිසා ජාතීන් අතර බෙදීමක් ඇති කර ඉන් වාසි ගැනීමක් සඳහා දේශපාලකයින් ක්‍රියාකළ නමුත් වසර 3 ක ඇවෑමෙන් එය වෙනස්වී ජාතීන් ආගම් සමගිවී ඇති බව සභාවේදී ප්‍රකාශ විය.











Comments
Post a Comment
Your comment will be visible after approval