
බතික්, අත් යන්ත්‍ර රෙදී හා දේශීය ඇඟළුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිටු දෙකක දීර්ඝ ලිපියක් යොමු කරමින් ඔහු ඉල්ලා අස්වීම ලිපිය භාර
දි තීබේ.
විදේශ රැකියා පිළිබද රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවද ආරංචි මාර්ග සදහන් කරයි.
දැනටමත් ඊට අදාළ ලිපිය ජනාධිපිතවරයා වෙත යොමු කර ඇති බවද එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval