
ඇඹිලිපිටියේ කොන්ක්‍රීට් යාඩ් පාර පසුගිය කාලයේ නම් කර තිබුනේ දෝන දන්දිනා රාජපක්ෂ මාවත ලෙසිනි. එයට පෙර එහි නම ලෙස පැවති කොන්ක්‍රීට් යාඩ් පාර නම යළි තැබීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබේ. ඒ අනුව පැරණි පුවරුව ඉවත් කර නව පුවරුව සවිකර ඇති අතර ‘මේ මාර්ගය ජනතා බදුමුදලින් කරවන ලද්දකි‘ යනුවෙන්
සටහනක්ද තබා ඇත.මීට අමතරව ගූගල් මැප්හි අදාළ පාරේ නමද කොන්ක්‍රීට් යාඩ් පාර ලෙස වෙනස් කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval