d-v-chanaka-ministry

නව සංචාරක හා ධිවර කටයුතු  රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අද (19) සංචාරක රාජ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරි කටයුතු කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදීත්,

ධීවර රාජ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරි කටයුතු කොළඹ මාලිගාවත්ත පිහිටි ධීවර අමාත්‍යාංශයේදීත් ආරම්භ කළ අයුරු ඡායාරූපයේ දැක්වේ. මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර , දකුණු පලාත් හිටපු අමාත්‍ය ඩී.වී.උපුල් යන මහත්වරු හා අමාත්‍යාංශ ලේකම්වරු  ඡායාරූපයේ වෙති.