
රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ
රඹුක්කන විරෝධතාව අතරතුර ඉන්ධන බවුසරයට ගිනි තැබීමට පැමිණි බවට අනුමාන කෙරෙන සැකකරු
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි.
රඹුක්කන ප්‍රදේශයේදී අල්ලාගත් 28 හැවිරිදි සැකකරු අද (23) කෑගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval