
කෑන් වලට තෙල් පිරවීමට නොහැකි බවට ඉන්ධන හල්වලට පනවා ඇති නීතියක් නිසා පාරිභෝගිකයින් රැසක් අසීරුවට පත්ව සිටිති. ඇතැම් පාසල් වෑ්න් රියදුරන්, බස් රියදුරන් වාහන පාරේ නැවතී තිබියදී තෙල් ගන්නට ඇවිත් තිබෙන අවස්ථාවල මෙම නීතිය දන්වා තිබේ.
තෙල් සංස්තාවෙන් අත්සන සහිත ලියමනක් තිබේ නම් තෙල් ලබාදෙන බව ඉන්ධන හල් මගින් දැනුම් දී ඇති අතර එය ප්‍රාෙයා්ගික නොවන බව පාරිභෝගිකයෝ පෙන්වා දෙති video පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval