
සරසවි කිහිපයක සිසු සිසුවියන් අද කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට විරෝධතා පාගමනක් ආරම්භ කළේ ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවය සමග එක්වීමේ අරමුණිනි.
නමුත් පොලිසිය කොළඹ, කොටුවේ මාර්ග අවහිර කරමින් ස්ථිර මාර්ග බාධක ඉදිකර තිබු අතර ඉන් පසුව විරෝධතාකරුවන්
විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස ඉදිරිපිට විරෝධතාවයක් අරඹා තිබෙනවා.

Comments
Post a Comment
Your comment will be visible after approval