
තමා ස්ථාවර රජයක් පිහිටුවීමට රජය සමත්වනතුරු තනතුරු බාරනොගන්නා බවත් මුදල් ඇමති ධූරයෙන් ඉවත්වන බවත් අලි සබ්‍රි මහතා දන්වා සිටී.
මුදල් ඇමති තනතුර දැරූ බැසිල් රාජප්කෂ එම තනතුරින් ඉවත්වූ පසු ඊයේ ජනපති අලි සබ්‍රී මෙම තනතුරට පත් කලේ ඉතිරි ඇමති ධූර ගනනාවක් වෙනත් පක්ෂවලට ලබාදෙමින් අන්තර්කාලීන රජයක් පිහිටුවන බව දක්වමිනි. අලි සබ්‍රි මහතාගේ දීර්ඝ කරුනු දැක්වීමේ ලිපියේ තමා මන්ත්‍රී ධූරයෙන්ද ඉවත්වන බව දන්වා ඇත.
අලි සබ්‍රී යනු ජාතික ලැයිස්තුවකින් පැමිණි මන්ත්‍රීවරයෙකි. නව රජයේ ඇමති ධූර භාර නොගැන්නැයි පොහොට්ටු ඇමති බිරින්දෑවරුන් කරන තර්ජනයක් ගැනද ඊයේ වාර්තා පළවිය.
මේවනවිට ගෝඨාභය රාජපක්ෂ රජයේ කැබිනට් ඇමතිවරුන් 3 ක් ඉතිරිව සිටින අතර ඒ ජොන්ස්ටන්,දිනේෂ් හා ජී.එල් පීරිස්ය.
සබ්‍රි ලියූ ලිපිය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval