
නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරතවූයේ ‘අරාබි වනාන්තරයක්‘ මෙරට ඇති කිරීම වෙනුවෙන් ක්‍රියා කරන අන්තවාදී කන්ඩායමක් බවට තොරතුරු ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් වන මොවුන් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කර ඇත්තේ යකඩ මුගුරු, කැති, පොලු රැගෙන බවත් පිරිස උසිගන්වා මිරිහාන පැඟිරිවත්ත පිහිටි ජනාධිපතිතුමාගේ නිවස දෙසට ගමන් කරවා ඇති බවද මාධ්‍ය අංශය සොයා ගෙන තිබේ.
ඉතා සැලසුම්කාරී ලෙස නිර්නාමිකව සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව කෝපගන්වා රට අරාජික කිරීමේ අරමුණින් මෙම කළහකාරී තත්ත්වය සිදු කර ඇති බව අත්අඩංගුවේ පසුවන පිරිසෙන් අනාවරණය වී ඇතැයි වාර්තා කර ඇත.
එම නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval