
ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35කින් ඉහළ දමා තිබෙයි.
එමෙන්ම ඩීසල් ලීටරයක මිලද රුපියල් 75කින් ඉහළ දමා ඇත.
නව මිලගණන් මෙසේය.
Petrol 92 (Octane) – Rs.338.00,
Octane 95 – Rs.367.00
Petrol Euro 3 – Rs. 347.00,
Auto Diesel- Rs. 289.00,
Super Diesel – Rs. 327.00
Comments
Post a Comment
Your comment will be visible after approval