අද (26) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී  පැවැති 2020-21 වසර දෙක සඳහා වූ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ටෙලි නාට්‍ය විශිෂ්ටයින් හිමිකරගත් සම්මාන පහත පරිදිය.
ජනප්‍රියම SMS සම්මාන
ජනප්‍රියම ටෙලි නාට්‍යය - පාර දිගේ (ස්වර්ණවාහිනී)
ජනප්‍රියම නළුවා- කුසල් මධුරංග
ජනප්‍රියම නිළිය-ශලනි තාරකා

සමීක්ෂණ ඇසුරින් සම්මාන
වඩාත් ජනගත වැඩසටහන - හිරු ස්ටාර්
වඩාත් ජනගත ටෙලිනාට්‍යය -නාඩගම්කාරයෝ
වඩාත් ජනගත ප්‍රවෘත්ති ප්‍රකාශය - ටීවී දෙරණ

විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා

2020 - බිමල් ජයකොඩි
2021- තුසිත් ලක්නාත්

විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළ‍ිය
2020-උදාරි චාමිකා වර්ණකුලසූරිය
2021-චම්පා ශ්‍රියානි

විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය

2020 -රොෂාන් රවීන්ද්‍ර - තණමල්විල කොල්ලෙක්
2021 - ප්‍රියන්ත ප්‍රනාන්දු - සකර්ම

විශිෂ්ටතම ටෙලි නාට්‍යය
2020-තණමල්විල කොල්ලෙක්
2021 - සකර්ම








Raigam Tele'es 2020-21 Photos
රයිගම් ටෙලීස් 2020-2021 සම්මාන උළෙලේ සම්පූර්ණ ඡායාරූප ආවරණය - ඡායාරූප එකතුව මෙතැනින් Click Here
Pix By-Shameera Gunasekara