විදුලි කැපීම දිගටම සිදුවන අතර මේ සම්බන්ධව නව ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සිදු කළ සාකච්ඡාවකදී අත්‍යාවශ්‍ය රෝහල්, ආරක්ෂක ස්ථාන, ආයෝජන ප්‍රවර්ධන කලාප වැනි ස්ථානයන් වෙත අඛණ්ඩ සැපයුමක් ලබාදීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගෙන ඇත.
නව ක්‍රියාමාර්ග නිසාදෝ වෙනදා තිබුණ ප්‍රදේශ කාණ්ඩ තවත් කලාප 18 දක්වා වැඩි කර කඩා සංකීර්ණ ලෙස විදුලි කප්පාදුව සිදුකරන්නට නියමිතය.
මෙහිදී ප්‍රදේශවලට හිමි ඉංග්‍රීසි අකුර හඳුනාගැනීම දුෂ්කර ව්‍යායාමයකි.
බදාදා කප්පාදු කාලසටහන පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval