ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය අයෝමා රාජපක්ෂ මහත්මියගේ මව වූ පද්මාදේවී පීරිස් මහත්මිය ඇමරිකාවේදී අභවප්‍රාප්තවී තිබේ.
ඇමරිකාවේ කැලිෆෝනියාහි ෆ්‍රෙස්නොස්හි ඇය පදිංචිව සිටියාය.
අභවප්‍රාප්ත ලූකස් පීරිස් මියගිය අයගේ ස්වාමිපුරුෂයා විය.
ලංකාවේ දි මෙන්ම අමෙරිකාවේ ද ප්‍රකට සමාජ සේවිකාවක් ලෙස කටයුතු කළ පීරිස් මහත්මිය මියයන විට 89 වැනි වියේ පසුවූවාය.
ජනපතිගේ නැන්දණිය වූ පද්මාදේවී පීරිස් මහත්මිය ගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවද සදහන්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval