පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ “සියළු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය” යනුවෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල ව්‍යාජ පණිවිඩයක් සංසරණය වන බවත් එය පොලිසිය නිකුත් කළ එක්ක නොවන බවත්ය.
මෙය නිකුත් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙන බවද දන්වා ඇත.
“ප්‍රවේශම් වන්න – ආර්ථික අර්බුද” ලෙස කරුණු 22 ක් යටතේ නිකුත් කර ඇති ව්‍යාජ පණිවිඩයට නොරැවටෙන ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි.
Comments
Post a Comment
Your comment will be visible after approval