namal-water-sport-reply

පසුගියදා සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනය ඇති කළ ජල ක්‍රීඩාවේ නිරතවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් අද (22) මාධ්‍ය කළ විමසීමකදී තමන් මාලදිවයිනට ගොස් ජල ක්‍රීඩාවක නිරත වීමේ වරද කුමක්දැයි ඔහු පෙරළා ප‍්‍රශ්න කළේය.
මාලදිවයින් දූපත් රටක් බවත් එහි වැඩිපුර ඇත්තේ ජල ක‍්‍රිඩා බවත් තමන් එට සංචාරයක ගිය අවස්ථාවක එරට ක‍්‍රීඩා ඉසවු නිරීක්‍ෂණය කිරීමට ගිය බවත් ඔහු කීය.
මෙය පරණ වීඩියෝවක් බවත් තමන් සම්බන්ධ කර මෙය මෑතක මතුකර තිබුණ බවත් ඔහු සඳහන් කළේය.
 







ඇමතිවරයා පසුගියදා ජලක්‍රීඩාවේ නියැළි අයුරු වීඩියෝව පහතින්