අද මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ එකක මිල රුපියල් 100ක් වන බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය කියයි.
එහි කැඳවුම් කරු අසේල සම්පත් මහතා සඳහන් කලේ කිරිපිටි මිල ඉහල දැමීමට ගෙන ඇති තීරණය අනුව මෙම පියවර ගන්නා බවයි.
ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක් මේ වනවිට රුපියල් 790 ක් වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval